Posts

Showing posts from March, 2010

ආයුබොවන්!

ආයුබොවන්! මම හසිත ජයසූරිය. මටත් හිතුන සින්හලෙන් බ්ලොග් එකක් ලියන්න.ඔන්න ඉතින් අද මම හා හා පුරා කියල වැඩේ නම් පටන් ගත්ත.

මන් ගැන කියනවනම් දැනට මම කොළඹ ආනන්ද විද්‍යාලයෙ ශිශ්‍යයෙක්. දැනට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මූන දීල ප්‍රතිඵල අපේක්ශාවෙන් ඉන්නව.

කොහොම උනත් වෙලාවක් හම්බුනු හැම වෙලාවකම හිතේ තියන අදහස බ්ලොග් එකේ ලියල දාන්න තමයි මන් හිතන් ඉන්නෙ, ඉතින් ඔයාලටත් ඔයාලට පුලුවන් හැම වෙලාවකම මගෙ බිලොග් එක කියවල ඔයාලගෙ අදහස් ලියල යනවනම් නවකයෙක් විදිහට මගෙ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඒක මට ලොකු ශක්තියක්ම වේවි.