Posts

Showing posts from June, 2010

Create simple home network | part 2

කලින් පෝස්ට් එකේදි මන් කිව්වනෙ දෙක එකට එකතු කරන්න ඕන කරන මූලික දේවල්...ඒක කියවන්න බැරි උනානම් මුලින්ම මෙතනින් ඒක කියවල ඉන්නකො

මේකෙදි අපි මුලින් පරිගණක දෙකටම අයිපී ඇඩ්‍රස් ලබා දෙන්න ඕනෙ ඒ සදහා Start → Control Panel හරහා Network Connection වෙත ගොස් එහි ඇති Local Area Connection අයිකනය මත රයිට් ක්ලික් කර Properties තෝරා Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න.
එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) ඩබල් ක්ලික් කල විට මතුවන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකෙහි Use the following IP address ලෙස සිලෙක්ට් කර IP address සදහා 192.168.1.1 ද Subnet mask සදහා 255.255.255.0 ලෙසද ලබා දී OK කර ප්‍රොපටීස් ඩයලොග් බොක්ස් එක

Create simple home network | part 1

මට මේ ලගදි මගෙ කම්පියුටර්ස් දෙක එකට නෙට්වර්ක් කරගන්න ඕන උනා. (දෙකම ඩෙක්ස්ටොප් මට කොයින්ද ලැප්ටොප් :P) ඉතින් මන් කොහොමහරි විදෙශ ආධාරත් ඇතුව දෙක එකට නෙවර්ක් කලා.

හැබැයි පරිගණක දෙකකට වැඩිය නෙට්වර්ක් කරන්න නම් ඒගැන විශේෂයෙන්ම ඉගෙනගන්නත් වෙනව වගේම විශේෂ උපකරණත් ඕනෙ. තව මේ වැඩේට යම් මුදලකුත් වියදම් වෙනව. (අපි වගේ රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට කොහෙන්ද ඕවට මුදල් :D) නමුත් කිසි ගින්නක් නැතුව පරිගණක දෙකක් නම් එකට නෙට්වර්ක් කරගන්න පුලුවන්. (ගොඩක් අය ගාව ලැපකුයි, ඩෙක්ස්ටොප් එකයි තියෙන නිසා මේ විදියට ලේසියෙන්ම ඒව නෙට්වර්ක් කර ගන්න පුලුවන්) එදිනෙදා වැඩ වලදි