Posts

Showing posts from January, 2011

Sumatra PDF සිංහල අතුරුමුහුණත

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා PDF Reader එකක් විදියට පාවිච්චි කරන Adobe Reader වැනි මෘදුකාංග භාවිතයේදී පරිගණකයෙ සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍යය කරන නමුත් මෙයට විකල්පයක් විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදි පහසුවෙන් භාවිත කරන්න පුලුවන් සරල, නිදහස් හා විවෘත මෘදුකාංග PDF කියවනයක් විදියට Sumatra PDF මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. සරල අතුරුමුහුණතක් පැවතීම මෙන්ම භාවිතයේ ඇති සරල බවට අමතරව පරිගණකයේ ස්ථාපනයකින් තොරව වැඩකිරීමේ හැකියාව ඇති (Portable) සංස්කරණයකින්ද සමන්විත බැවින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතදී ඉතා පහසුවෙන් PDF ගොනු කියවීමට Sumatra PDF මෘදුකාංගයේ සහය ලබා ගන්න පුලුවන්.

ඉතින් අද කියන්න යන්නෙ මේ Sumatra PDF මෘදුකාංගය සිංහල භාශාවෙන්ම භාවිත කරන්න පුලුවන් එක ගැන. මේකට ගොඩක්ම ස්තූතිවෙන්න ඕන දමිත්ට. මොකද මට මේක ගැන මුලින්ම විස්තර කිව්වෙ දමිත්. කොහොමහරි අතුරුමුහුණත සිංහලට පරිවර්ථනය කරල මෘදුකාංගයෙ නිර්මාතෘ Krzysztof Kowalczykට යැව්වට පස්සෙ එදාම වගේ PDF reader එකේ pre release version එකට සිංහල අතුරුමුහුණතත් එකතුකරල තිබ්බ. ඉතින් ඒ ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙන්න ඕ…

Hello 2011, New year and the new domain

First of all I want to wish you all a Happy New Year! Hope you all celebrated it. Anyways, after few months I'm back to my blog and yeah I got some special reasons this time.

However in this year, I’m thinking to contribute some open source software projects, including localization, documentation, testing and etc. Also wanna do my studies as well. Hope both will be successful. I’m trying to update my blog as often as I cound including writing about my experiences, interests and some tech stuffs.

Last year I’ve bought hasitha.org domain name :P. and long time after getting it, I’m planning to get some use out of it. Oh, yeah.. I’ve moved my blog to new sub-domain blog.hasitha.org. And moved from Blogger to Wordpress as well. Wordpress is little new to me. And thinking to do some experiments from it ;). I’m really enjoying wordpress. I’ve selected a light theme for my blog and added some blog post from my old blog. But all comments of my old blog-posts are lost.

Finally I'll try…