උබට නොතේරෙන මගෙ ආදරේ
මන් මූන ඉබින කොට අහක බලාගන්න උබ
ආදරේද අහද්දි සද්ද නොකර නිදිය ගන්න උබ
හාදුවක් ඉල්ලද්දි වෙන කෙනෙක්ගෙන් ගන්න කියල
මුලිදිම බින්ද මගෙ හිතේ
ආයෙත් ටික ටික ආදරය දලු ලද්දි
හිතුවෙ උබ වෙනස් වෙයි කියල
ඒ උබේ හිත හොද නිසා
ඒත් උබට ලෝකයක් වෙච්ච කෙනෙකුට වඩා
මුලු ලෝකෙම උබට ලොකු වෙනකොට
උබ ඒ ආදරය ගත්තෙ සෙල්ලමකට
දැන් සතුටු වෙයන්
පන වගේ ආදරයක් සෙල්ලමකට ගත්ත උබ
හොදට සෙල්ලම් කරනව
ඒ පන වගේ ආදරයක් රිද්දවල
හිත රිද්දවල තව තව රිද්දන්න හදන උබ
සතුටු වෙයන් දැන් මම මැරි මැරි උපදිද්දි
මතක තියා ගනින් දවසක උබට ආදරය තේරෙයි
එදාට උබ දුක් වෙද්දි
උබ ගොඩක් පරක්කුයි කියල
Comments
Post a Comment